AFC Banner
Empty Ad
Empty Ad

රුසියාවෙන් ස්පුට්නික් ‘ලයිට් එළියට දමයි

මේ තාක් ලබා දුන් ‘ස්පුට්නික් V’ ද්විත්ව එන්නත වෙනුවට ‘ස්පුට්නික් ලයිට්’ යනුවෙන් වරක් පමණක් භාවිත කළ හැකි නව එන්නතක් හදුන්වා දීමට රුසියාව කටයුතු කොට ඇත.

මෙම එන්නත සදහා එරට සෞඛ්‍ය අධිකාරියේ අනුමැතිය ලැබී ඇති අතර ඩොලර් 10ට වඩා අඩු මුදලට එම එන්නත ලබා දීමට හැකි බව එරට ආරංචි මාර්ග සදහන් කරයි.

තමන් විසින් එන්නත් සපයන රටවල් 60කට ස්පුට්නික් ලයිට් එන්නත ලබා දීමට රුසියාව සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?