ICC යෙන් චමෝදි ප්‍රබෝධාට උසස් වීමක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙවර පන්දුවාර 20 යොවුන් ක්‍රීඩිකා ක්‍රිකට් කුසලානයේ ‘ තරගාවලියේ කණ්ඩායම’ නම්කර තිබෙනවා.

ඊට ශ්‍රී ලංකාවේ යොවුන් කාන්තා කණ්ඩායමේ දඟ පන්දු යවන්නියක් වන චමෝදි ප්‍රබෝධා ද ඇතුළත් වීම විශේෂත්වයක්.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඇය ව අර්ථකථනය කර ඇත්තේ නැගී එන තරුවක් ලෙසයි.

මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටි පඤ්ඤානන්ද මහා විද්‍යාලයෙන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමට තේරී පත් වන ඇය තරගාවලිය පුරා ම විශිෂ්ට දක්ෂතා දැක්වූවා.

ඇය පසුගිය T20 තරගාවලිය පුරා ම බිඳ ඇති කඩුලු සංඛ්‍යාව 19ක්.

මැලේසියාවට එරෙහිව තරගයේ දී ලකුණු 05කට බිඳ දැමූ කඩුලු 03 හේතුවෙන් ඇය තරගයේ වීරයා බවට ද පත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21