77 වන නිදහස් දිනය වෙනුවෙන් සියලු රාජ්‍ය ආයතනවලට විශේෂ දැනුම්දීමක්

එළඹෙන 04 වනදාට යෙදෙන 77 වන නිදහස් දින සමරු උළෙල නිමිත්තෙන් පළමු වනදා සිට සතියක කාලයක් සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය ඔසවා තැබීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය විසින් සියලුම ආයතන ප්‍රධානීන් වෙත උපදෙස් දී තිබෙනවා.

ඊට අමතරව දින දෙකක කාලයක් රාජ්‍ය ආයතන ගොඩනැගිලි විදුලි ආලෝකයෙන් අලංකරණය කිරීමට ද තීරණයක් ගෙන තිබුණා.

කෙසේ වෙතත් එම තීරණය වලංගු කිරීමටයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය මේ වනවිට තීරණය කර ඇත්තේ.

අනවශ්‍ය ලෙස විදුලිය අපතේ යාමක් මෙමඟින් සිදුවන බවට රාජ්‍ය ආයතනවලින්ම ආ යෝජනා සහ අදහස් සැලකිල්ලට ගෙන එම තීරණය අත්හිටුවීමට කටයුතු කළ බවයි අමාත්‍යාශයේ ලේකම් එස්. ආලෝකබණ්ඩාර පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48