AFC Banner
AFC Banner
Empty Ad

කොල්ලුපිටියේ නවාතැන්පොළක සිටි විදෙස් තරුණියක් මිය ගිහින්

කොල්ලුපිටිය ප්‍රදේශයේ නවාතැන්පොළක සිටි විදෙස් ජාතිකයින් තිදෙනෙකු හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

එලෙස රෝහල් ගත කළ තිදෙනාගෙන් 24 හැවිරිදි එංගලන්ත ජාතික තරුණියක් මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?