ලෝක තෙත් බිම් දිනය අදයි

ලෝක තෙත් බිම් දිනය අදට යෙදී තිබෙනවා.

“අනාගතට උදෙසා තෙත්බිම් සුරකිමු” යන්න මෙවර එහි තේමාවයි.

ජෛව විවිධත්වය පවත්වා ගැනීම, ජල චක්‍ර නියාමනය කිරීම සහ දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා තෙත්බිම් ඉටු කරන වැදගත් කාර්යභාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහා සෑම වසරකම පෙබරවාරි 02 වන දින තෙත් බිම් දිනය සමරනු ලබනවා.

1971 වසරේ පෙබරවාරි දෙවනදා ඉරානයේ රැම්සාර් නුවර දී තෙත් බිම් සුරක්ෂිත කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට එළඹි අතර, ශ්‍රී ලංකාව 1991 වසරේ දී ඊට අත්සන් තබනු ලැබුවා.

සැලසුමකින් තොරව සිදු කෙරෙන ඉදිකිරීම්, ගොඩකිරීම් මෙන්ම අපද්‍රව්‍ය බැහැර කිරීම ආදී මානව ක්‍රියාකාරකම් හේතුවෙන් මෙරට තෙත් බිම් පද්ධතිය විශාල තර්ජනයකට ලක්ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49