මව නිදි අතරේ පුංචි පුතාට දිවි අහිමි වෙලා

මැදගම පොලිස් වසමේ මෑගල්ලගම ප්‍රදේශයේ ළිඳකට වැටී කුඩා දරුවෙක් ඊයේ (01) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 01යි මාස 02ක පිරිමි දරුවෙක්.

මියගිය දරුවා මව සමඟ නිවසේ සිටිය දී මවට නින්ද ගිය අවස්ථාවක මෙම දරුවා නිවස ඉදිරිපිට අනාරක්ෂිත ළිඳකට වැටී ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මැදගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?