පොලිස් රථයට ඉඩ නොදුන්නාට රියැදුරුට පහර දෙයි (VIDEO)

පොලිස් බස් රථයකට ඉඩ ලබා නොදීම හේතුවෙන් ඊට ඉදිරියෙන් ගමන් කළ කාර් රථයේ රියැදුරුට පහරදීමේ සිදුවීමක් කොළඹ-නුවර පාරේ යක්කල මංසන්ධිය ආසන්නයේ දී සිදුව තිබෙනවා.

තම පසු පසින් වේගයෙන් පැමිණි බස් රථය අවස්ථා කිහිපයකදී තමන්ගේ වාහනය ලංවෙන්න ධාවනය කළ බවත් මාර්ගයේ ඉඩ ලබාදීමට ඇති අවස්ථාවේදී බස් රථයට ඉඩ ලබාදුන් අවස්ථාවේදී අදාළ බස් රථයේ රියැදුරු ඇතුළු පොලිස් බස් රථයේ ගමන් කළ පිරිස තමන්ට පහරදී වාහනයේ යතුරද කාණුවකට විසික් කොට ඔවුන් එම ස්ථානයෙන් නික්ම ගිය බවයි අදාළ මෝටර රථයේ රියැදුරු සඳහන් කලේ.

කෙසේ වුවත් එම සිදුවීමේ මේ අයුරින් කැමරාවේ පටිගත වී තිබුණා..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?