ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට ස්ථානමාරුවීම් ලබා දී තිබෙනවා.
ඊට අමතරව නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට සහ නියෝජ්‍ය පොලිපතිවරියකට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1