ඉන්දියාවේ පළමු හයිඩ්‍රජන් දුම්රිය මාර්තුවේ දී

ඉන්දියාවේ ක්‍රියාත්මක වන පළමු හයිඩ්‍රජන් දුම්රිය මෙම මාර්තු මාසයේ දී සක්‍රීය තත්ත්වයට ගෙන එන බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියානු දුම්රිය තාක්ෂණයේ නව යුගයක් අරඹමින් මෙය සිදුවන බවයි එහි සාමාන්‍යාධිකාරී (ICF) යූ. සුබා රාඕ මහතා පැවසුවේ.

ඉන්දියාවේ මේ වනවිට ඩීසල් බලයෙන් සහ විදුලි බලයෙන් ද දුම්රිය එන්ජින් ක්‍රියාත්මක වනවා.

ඉන් අනතුරුවයි ඉන්දියාව මෙම හයිඩ්‍රජන් තාක්ෂණය ද යොදාගනිමින් නව සංවර්ධනයකට මුලපුරා ඇත්තේ.

ඉන්දීය දුම්රිය අමාත්‍යාංශය පැවසුවේ හයිඩ්‍රජන් දුම්රිය චෙන්නායි පදනම් කරගත් ඒකාබද්ධ කෝච් ෆැක්ටරි (ICF) විසින් නිෂ්පාදනය කරනු ලබන බවයි.

පිරිසිදු බලශක්ති ප්‍රභවයක් ලෙස ශුන්‍ය කාබන් විමෝචන ඉලක්ක සඳහා සහාය වීම සඳහා හරිත ප්‍රවාහන තාක්ෂණයේ දිශාවට හයිඩ්‍රජන් ඉන්ධන දුම්රිය කට්ටලය විශාල ප්‍රතිලාභ ලබා දෙන බවයි ඉන්දියාව විශ්වාස කරන්නේ.

2023-24 මූල්‍ය වර්ෂයේ දී, හයිඩ්‍රජන් ඉන්ධන සෛල පාදක දුම්රිය 35ක් සංවර්ධනය කිරීම සඳහා දුම්රිය අමාත්‍යාංශය රුපියල් කෝටි 2800 ක් වෙන් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10