අනියම් පෙමක් ගිනියම් වී හොර මිනිහා මැරුම් කයි

නිවසක පිරිමි පුද්ගලයෙකුට හා කාන්තාවකට එල්ල වූ තියුණු ආයුධ ප්‍රහාරයකින් අනතුරුව බරපතළ තුවාල ලැබූ ඔවුන් දෙදෙනා හලාවත රෝහලට ඇතුළත් කළ ද ඉන් පිරිමි පුද්ගලයා මියගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ ඊයේ (28) දහවල් කාලයේ දී මාදම්පේ – පැරණි නගරය ප්‍රදේශයේ දී මෙම අපරාධය සිදු ව ඇති බවයි.

මරණකරු වයස අවුරුදු 60 ක් වූ පැරණි නගරය, මාදම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

තුවාලකාරියගේ ස්වාමිපුරුෂයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවත්, අනියම් සම්බන්ධතාවක් මෙම ඝාතනයට හේතු වී ඇති බවත්, සිදු කරන ලද විමර්ශනයේ දී, අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව අපරාධයට අදාළ සැකකරු එදින රාත්‍රී කාලයේ මාදම්පේ පොලිස් වසමේ පට්ටියගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 45 ක් වූ පට්ටියගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30