ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී මාවෙයි සේනාධිරාජා රෝහල් ගත කර තිබෙනවා.
නිවසේ දී අද (28) උදෑසන සිදුවූ අනතුරක් හේතුවෙන් ඔහු යාපනය රෝහලට ඇතුළත් කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
ඔහු මේ වනවිට එම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්රතිකාර ලබන බවයි ‘දසත’ වාර්තාකරු සඳහන් කළේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1