AFC Banner
Empty Ad

නිදහස් දින සැමරුම් පෙරහුරුවට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

පෙබරවාරි 04 වනදා සමරනු ලබන 77 වනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය හේතුවෙන් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය දැනුම් දෙනවා.

ඒ, අනුව නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු රාජකාරි සඳහා ලබන 29 වනදා සිට 02 වනදා දක්වා ක්‍රියාත්මක රථවාහන සැලැස්ම සම්බන්ධයෙන් පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය මෙතැනින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?