2024 වසරේ එක්දින ක්‍රීඩකයා සම්මානය ඇෆ්ගන් ක්‍රීඩකයෙකුට

2024 වර්ෂයේ වසරේ එක්දින ක්‍රීඩකයා සම්මානය ඇෆ්ගනිස්තානයේ අෂ්මතුල්ලා ඔමර්සායි පත් ව තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (27) දිනයේ දී මෙම නිවේදනය නිකුත් කරනු ලැබුවා.

තුන් ඉරියව්වෙන් ම දක්ෂතා අතරට පිවිසීමට සමත් ව සිටින ඔමර්සායි දකුණත් වේග පන්දු යවන්නෙකු වන අතර එම වසර පුරා ම හෙතෙම බහුවිධ පිතිකරණ හැකියාවන් ද ඉස්මතු කර තිබෙනවා.

එය ඇෆ්ගනිස්තාන කණ්ඩායමට බොහෝ තරග ජයග්‍රහණයට ද ඉවහල් වුණා.

පන්දුවාර 20 ක්‍රිකට් ආකෘතියේ දී ද ඔමර්සායි දක්ෂතා අතරට පැමිණීමට සමත් වූ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරන්නේ ටී20 තරගවලට වඩා එක්දින තරගවල කැපී පෙනෙන දක්ෂතා ඔමර්සායි සතු වන බවයි.

24 හැවිරිදි ඔමර්සායිගේ දක්ෂතා එක්දින තරගාවලි හතරක් ජය ගැනීමට දායක වූ අතර එහිදී අයර්ලන්තය, දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ යන කණ්ඩායම්වලට එරෙහිව වාර්තා කිරීමට ද දායක වූ බවත් පෙනෙන්නට තිබෙන කරුණක්.

මෙම ලැයිස්තුවට ඔමර්සායිට අමතරව ශ්‍රී ලංකාවෙන් කුසල් මෙන්ඩිස් සහ වනිඳු හසරංග ද කොදෙව් දේශයෙන් රදර්ඩර්ඩ් ද එක් ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මත්ද්‍රව්‍ය සහ පාතාලයට යළි හිස ඔසවන්න ඉඩ දෙන්නේ නෑ
03:44
Video thumbnail
විපක්ෂ නායක කාර්යාලයේ ආපදා තොරතුරු ඒකකයක් පිහිටුවයි
06:36
Video thumbnail
නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් දිවුරුම් දෙයි
01:02
Video thumbnail
අනුර මේ වෙලාවේ විපක්ෂයේ හිටියා නම් අමුතු කතා කියයි
04:43
Video thumbnail
අජිත් නිවාඩ් කබ්රාල් නිදොස් කොට නිදහස්.?
06:29
Video thumbnail
මේ ප්‍රශ්න සියල්ලටම රනිල් විසඳුම් දීලා තියෙන්නේ
03:41
Video thumbnail
අමෙරිකාවේ ගුවන් යානයක් සුණු විසුණු කළ බිහිසුණු අනතුර
00:23
Video thumbnail
කුඹුරු අක්කර 7000ක් බේරාගැනීමට නායකත්වය දුන් රාජ්‍ය නිලධාරියා."වැලි කොට්ට 15000ක් දාලා බැම්ම හැදුවා"
01:51
Video thumbnail
පුටු මාරුවීමක් නිසා කොළොන්නාව ප්‍රාදේශීය සභාව උණුසුම් වෙයි
04:46
Video thumbnail
කාර් එකක් උඩට වැ#මින් ගුවන් යානයක් සුණු විසුණු කළ බිහිසුණු අනතුර..
00:47


?