රාත්‍රියට මහ පාරේ තියන පාස්පෝට් පෝලිම උදෑසන වෙද්දී අතුරුදන් කරන හැටි (වීඩියෝ)

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පසුගිය කාලයේ පැවති දිගු පෝලිම් මේ වන විට යළිත් නිර්මාණය වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාල ඉදිරිපිට මීට පෙර පැවති දිගු පෝලිමේ මේ වනවිට එම කාර්යාලයේ රථගාල තුළට ගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

රාත්‍රියේ සිට ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාල අසළ මාර්ගයේ පෝලිම්වල රැඳී සිටින සේවා ලබාගැනීමට පැමිණි ජනතාව, උදෑසන හය පමණ වනවිට රථගාල තුළට ගෙන ගොස් මාර්ගයේ පැවති පෝලිම් අතුරුදන් කිරීමට මේ වනවිට කටයුතු කරන බවටයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

මේ අතර රාත්‍රියේ සිට මෙම පෝලිම්වල රැඳී සිටින ජනතාව චෝදනා කරන්නේ විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම වෙනුවෙන් තමන් විශාල මුදලක් ගෙවා පැමිණියත් නියමිත පහසුකම් තවමත් සේවා ලබාගැනීම පැමිණෙන අය හට නොලැබෙන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26