19 පහළ කාන්තා 20-20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – ස්කොට්ලන්ත තරගය වැස්සට සේදෙයි

වයස අවුරුදු 19 පහළ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර තරගය එකදු පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට අද (26) සිදු වුණා.

තරගාවලියේ සුපර් සික්ස් වටයේ තරගයක් ලෙස මෙම තරගය පැවැත්වීමට නියමිතව තිබුණත් ක්වාලාලම්පූර් හි බයුමස් ඕවල් ක්‍රීඩාංගණයට පතිත වූ වර්ෂාවත් සමඟයි තරගය මෙලෙස අතහැර දැමීමට විනිසුරුවරුන් කටයුතු කළේ.

සුපර් සික්ස් වටයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සහභගී වූ පළමු තරගය මෙය වන අතර, ඔවුන් මෙම වටයේ සභාගිවන දෙවන තරග ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 19 පහළ කාන්තා කණ්ඩායම සමඟ ලබන 29 වනදා පැවැත් වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කලකාරුවන් රැසක් මැද අවසන් ගමන් ගිය ප්‍රවීණ රංගධර කලාශූරී එදිරිසිංහ
02:46
Video thumbnail
වෙනදට උදෙන්ම ලැබෙන කුණු මල්ල වෙනුවට ලැබුණු බඩු මල්ල
01:36
Video thumbnail
20ක් රෝහලට යැවූ බිහිසුණු අනතුර
00:54
Video thumbnail
පොලිසිය ළඟ ඉද්දීම චණ්ඩිකම් පෙන්නපු උපකාරක පංති ගුරුවරයා
01:23
Video thumbnail
"මන්ත්‍රී බ##ක්වත් අපිට වැඩක් නෑ.."කල්අඩියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:10
Video thumbnail
ග්‍රෙගරි වැව යළිත් යථා තත්ත්වයට පත්වෙයි..දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට ඇඳී ‍යයි
03:23
Video thumbnail
මීගමුව සංචාරක කර්මාන්තය ඉහළ තැනකට ගේනවා
07:15
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40
Video thumbnail
පපරේ සද්දෙට ඩාන්ස් කර කර සංචාරකයින් ලංකාවේ නත්තල් සමරපු හැටි.."Sri Lankan people are very nice"
07:18


?