යෝෂිත අත්අඩංගුවට ගැනුණු සිද්ධියට ඩේසි ආච්චිත් ගෑවිලා (වීඩියෝ)

මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගැනුණු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ අද (25) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඒ, ඔහුගෙන් ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුවයි.

රත්මලාන, සිරිමල් උයන ප්‍රදේශයේ පිහිටි රුපියල් මිලියන 34ක් වටිනා නිවසක් හා ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව යෝෂිත රාජපක්ෂ සැකකරුවකු ලෙස නම් කර තිබෙනවා.

ඔහුව සැකකරුවකු ලෙස නම් කිරීමට ප්‍රමාණවත් සාක්ෂි සහ කරුණු ඇති බව නීතිපතිවරයා විසින් පසුගිය පෙරේදා (23) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවයි වාර්තා වුණේ.

එම දැනුම්දීමට අනුවයි සැකකාර යෝෂිත රාජපක්ෂ අද (24) උදෑසන බෙලිඅත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මේ වනවිට නඩුකරයක් පවතින සිරිමල් උයන ප්‍රදේශයේ පිහිටි අදාළ ඉඩමේ ප්‍රධාන සැකකාරිය ඩේසි ෆොරස්ට් නම් කාන්තාවක්.

ඇය යෝෂිත රජපක්ෂගේ මිත්තණියක් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37