මහින්දට යන්න කියන කොළඹ හතේ නිල නිවසේ වත්මන් වටිනාකම ගැන අනාවරණයක් (වීඩියෝ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ වනවිට රැඳී සිටින කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි නිල නිවස පිහිටි ඉඩමේ වර්තමාන වටිනාකම රුපියල් මිලියන 3,178ක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂන් පවසනවා.

ඊයේ (24) රාත්‍රියේ විකාශය වූ ‘දසත කස්තිරම’ සජීවී දේශපාලන වැඩසටහනය එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අනාවරණය කළා.

එම නිල නිවස පිහිටි ඉඩමේ විශාලත්වය අක්කර එකයි පර්චස් 13.7ක් බවයි මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කර සිටියේ.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයා රැඳී සිටින විජේරාම මාවතේ පිහිටි නිල නිවසේ වර්ග අඩි ප්‍රමාණය වර්ග අඩි 30,534ක් බවද මන්ත්‍රීවරයා මෙහිදී අනාවරණය කර සිටියා.

මේ අතර රී අසිත නිරෝෂන්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ අදාළ නික නිවසේ වර්තමාන වටිනාකම රුපියල් මිලියන 229ක් බවයි.

මෙම නිවස පිහිටි ඉඩම සහ නිවස තක්සේරු කිරීමකින් ඔසු රුපියල් ලක්ෂ 46ක මුදලකට කුලියකට ලබාදිය හැකි බවයි ඔහු මෙහිදී පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
2
+1
1
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන්න ලෑස්ති වෙන්න
01:25
Video thumbnail
ලොකු මිනිස්සුන්ටත් හිතන්න දෙයක් කියලා දුන්න පුංචි දරුවෝ ටික - යාළුකමට දෙන්න පුළුවන් හොඳම උදාහරණය
03:54
Video thumbnail
මොණරාගලට ඇදහැළුණු අයිස් වැස්ස
01:21
Video thumbnail
පොළොන්නරුවේ ගොවියෝත් පාරට බැහැලා ආණ්ඩුවට රතු එළි දල්වයි
01:18
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිද්ධියේ බොරු පිට බොරු කියූ පෙම්වතා අවසානයේදී කොටුවෙයි - රට පනින්නත් ගිහින්
02:24
Video thumbnail
අන්න මාලිගා හැදෙනවා, බඩ ඉස්සරහට දාගන්නවා - ලස්සන හදාගෙන තියෙනවා
08:32
Video thumbnail
චිත්‍රාල් ආණ්ඩුව සැරටම අමතයි
09:02
Video thumbnail
තවත් කෙනෙකුගේ දියුණුව දරාගන්න බැරි තැනට වැටුණු මිනිස්සු - හිත් මෙච්චර පිරිහිලාද ?
03:05
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57