හමාස් ප්‍රාණ ඇපයේ සිටි සුරූපී ඊශ්‍රායල සෙබළියන් හතරකට අද නිදහස

ගාසා සටන් විරාම ගිවිසුම යටතේ අද (25) දිනයේ නිදහස් කිරීමට නියමිත ප්‍රාණ ඇපකරුවන් හතරදෙනාගේ නම් හමාස් සංවිධානය විසින් මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ප්‍රාණ ඇපයේ සිටි කාන්තාවන් සිව්දෙනෙක් මෙලෙස නිදහස් කරන අතර, ඔවුන් සිව්දෙනා ඊශ්‍රායලයේ සෙබළියන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කරීනා අරීව්, ඩැනියෙල්ලා ගිල්බෝවා, නාමා ලෙවි සහ ලිරි ඇල්බග් යන ප්‍රාණ ඇපකරුවන් හතරදෙනාට අද දිනයේ මෙලෙස නිදහස් හිමිවන බවයි හමාස් සංවිධානය පවසා ඇත්තේ.

ඊශ්‍රායලයේ රඳවා සිටින පලස්තීන සිරකරුවන්ගෙන් සිරකරුවන් 180 දෙනෙකු වෙනුවට ඔවුන් සිව්දෙනා දෙපාර්ශවය විසින් හුවමාරු කරගනු ලබනවා.

ගාසා සටන් විරාම පසුගිය ඉරිදා සටන් විරාමය ක්‍රියාත්මක වීමෙන් පසු සිදුවන එවැනි දෙවන හුවමාරුව මෙය වනවා.

දෙපාර්ශවයඅතර සිදු වූ පළමු හුවමාරුවේ දී හමාස් ග්‍රහණයේ සිටි ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු වෙනුවෙන් ඊශ්‍රායලයේ රඳවා සිටි සිරකරුවන් 90 දෙනෙකු නිදහස් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
හර්ෂ තෙල් මිල වැඩි වෙනවා කියද්දි ජනපති එතනින් යයි
00:57
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති වෙච්ච අකරතැබ්බයක් ගැනත් හෙළිකරයි - ලියාපදිංචි නොවී දන්සල් දෙන්න බෑ
10:34
Video thumbnail
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ බස් ගාස්තුත් වැඩිවෙයිද ?..මේක දේශපාලන මඩ ගැසීමක් වෙන්න ඕන
02:07
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීමට හේතුව ප්‍රසන්න හෙළිකරයි - තෙරපුම අඩු කර ගන්න කරපු වැඩි කිරීමක්
02:55
Video thumbnail
තල්පේ මුහුදේ අතුරුදහන් වූ 17ත් හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි
00:51
Video thumbnail
අනිවාර්යෙන් තෙල් මිල වැඩි කරනවා..හර්ෂද සිල්වා හෙළිකරයි - හර්ෂ ආණ්ඩුවට අමතනකොට ජනපතිත් එතනින් යයි
03:43
Video thumbnail
දේදුන්නක් දැකලා ලි#ගික නැමියාවක් එනවා කියලා මහා කැම්පේන් කළානේ..ලැබෙන ලි#ගික අධ්‍යාපනය ප්‍රමාණවත් නෑ
06:21
Video thumbnail
හැකර් කොල්ලකෑව වාර්තාව පෞද්ගලික පරිශීලනයට ලැබුණ නිසා හර්ෂට යකා නගියි.."මේකට මට වග කියන්න බැහැ"
08:57
Video thumbnail
ළමයින්ට කැත වැඩ කළ හිමිවරුන් 300කට ආසන්න පිරිසක් ගැන හෙළිවෙලා..ඇයි මන්දගාමි ?
05:43