එළඹෙන සඳුදා (27) දිනයේ දී ජනධිපති අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා රේගුවේ නිරීක්ෂණයකට පැමිණෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පවසනවා.
මෙහිදී ජනාධිපතිවරයා රේගු නිලධාරීන් ඇමතීමට ද නියමිත බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.
මේ අතර 2024-2028 වසර 05 සඳහා විශේෂ සැලැස්මක් යටතේ රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු සිදුකරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී පැවසුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1