පළියට පළිය ගත් ආරවුල

තම මස්සිනා විසින් එල්ල කරන ලද පිහි පහරක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ඊයේ (23) රාත්‍රියේ මෙම බිහිසුණු අපරාධය සිදු ව ඇත්තේ වවුනියාව – සුන්දරපුරම් ප්‍රදේශයේ දි යි.

ඊච්චන්කුලම පොලිසිය පවසන පරිදි 28 හැවිරිදි සුන්දරලිංගම් සුගන්ධන් නමැත්තෙකු මෙම ප්‍රහාරයෙන් මියගොස් තිබෙනවා.

මියගිය තැනැත්තා යතුරුපැදියකින් සිය නිවස වෙත ගමන්කරමින් සිටි අවස්ථාවකදී පිහි
පහර එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය තැනැත්තා සිය නැන්දණිය වෙත පසුගිය දීපවාලි දිනයේ කොටන තුවක්කුවකින් වෙඩි තබා තුවාල කර ඇති සිදුවීමකට සැකකරුවෙකු වශයෙන් බන්ධනාගාරගතව සිට ඇපපිට නිවසට පැමිණ සිටි පුද්ගලයෙකු වන බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ සිදුවීමට පළිගැනීමක් වශයෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට පොලිසිය සැක කරන අතර, ඝාතනය සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව ද ඊච්චන්කුලම පොලිසිය පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46