5 ශිෂ්‍යත්වයේ කඩයිම් ලකුණු නිකුත් වෙයි – වැඩිම සීමාව ලකුණු 143

2024 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඉහළ පරාසයක සීමා දක්වමින් මෙවර කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල සමත් වීමේ සීමා නිර්ණය කර ඇති බවයි දැක්වෙන්නේ.

එම දිස්ත්‍රික්කවල නිකුත් කර ඇති කඩයිම් ලකුණු (සිංහල මාධ්‍යයෙන්) සංඛ්‍යාව 143ක්.

එම දිස්ත්‍රික්කවල දෙමළ මාධ්‍ය අපේක්ෂකයින්ගේ කඩයිම් ලකුණු දැක්වෙන්නේ ලකුණු 141ක් ලෙසයි.

අවම කඩයිම් ලකුණු උතුරු පළාතෙන් වාර්තා වනවා.

ඒ ලකුණු 130ක් ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
4
+1
11
+1
3
+1
6
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ගේ නම කිව්වාම සමහර අයට නින්ද යන්නේ නෑ
07:34
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසාද වැඩි ඉන්ධන ප්‍රමාණයක් ආනයනය කරන්නනේ ?..ඇමති නලින්ද හෙළිකරයි
03:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:49:21
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවේ නලින්දව අසරණ කරපු ප්‍රශ්නය
11:02
Video thumbnail
රනිල්ට රට භාරදෙන්න - සජිත් අගමැති වෙන්න - නාමල් ඇමතිකමක් ගන්න
07:39
Video thumbnail
චැසි නම්බර් නැති වාහන අදටත් නිෂ්පාදනය වෙලා නෑ..අනිවාර්යෙන් චැසි නම්බර් එකක් තියෙන්න ඕනි
02:43
Video thumbnail
නාමල්ට අවු:45කින්වත් ජනපති වෙන්න වෙන්නේ නෑ.. - තිස්සකුට්ටිට, නිරෝෂන් කට උත්තර නැතිවෙන්න අමතයි
06:17
Video thumbnail
ටිල්වින් - අනුර - හරිනි සාපෙන් රට බේරාගන්න ඕනේ
05:52
Video thumbnail
නාමල්ව හිරේ දාලා චූන් ගන්න එන්න එපා - අපි සෙනඟ පිටින් එනවා
03:25
Video thumbnail
තල්පේ මුහුදේ අතුරුදහන් වූ 17ත් හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි..සිරුර දැක්ක මිනිස්සු හඬා වැටෙයි
01:14