AFC Banner
Empty Ad
Empty Ad

කොරෝනා වැළඳී අසාධ්‍ය වූ රෝගීන් වෙනුවෙන්, කොරෝනා වැළඳුණූ රෝගීන්ම පිහිට වූ අපූරූ මනුස්සකම – Photos

කොරෝනා වෛරසය මේ වන විටත් ලංකාවේ හැම අහුමුල්ලක්ම හිත්පිත් නැතිව ආක්‍රමණය කරමින් සිටිනවා. මේ නිසාම දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචරණ සීමා පනවන්නටත් සිදු වෙලා තියෙනවා.

ඒ අතරතුර අහම්බෙන් වගේ මුහුණු පොතෙන් අපිට අපූරූ කතාවක් හමුවුණා. ඒ කොරෝනා රෝගීන්ම කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන අපූරූ ඡායාරූප පෙළක්..මේ තියෙන්නේ ඒ ඡායාරූප පෙළ…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
108
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?