ඉතිහාසයේ පළමු වරට වී සඳහා අවම මිලක්

වී සඳහා අවම මිලක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලබා ගැනීමට සූදානම් බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.

කොළඹ දී අද (20) මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළා.

ඒ, අනුව ඉතිහාසයේ පළමු වතාවට ගොවියාට වී සඳහා අවම මිලක් ලබාදීමට නියමිත බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේ.

වී කිලෝවක් සඳහා වන අවම මිල සැකසීමේ කටයුතු මේ වනවිටත් භාර දී ඇති බවත්, ඉන් අනතුරුව එය අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

එමෙන්ම ප්‍රමිතින් යුතුව රජයට ලබාදෙන වී සඳහා වී කිලෝවකට අමතර රුපියල් දෙකක මුදලක් ගොවියාට ලබාදෙන බව ඔහු මම මාධ්‍ය හමුවේ දී සඳහන් කර සිටියා.

රජයේ වී ගබඩාවලට වී මිලදී ගැනීම සඳහා යාන්ත්‍රණයක් සකසා ඇති බවත් ඒ අනුව කටයුතු කරන බවයි නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පැවසුවේ.

  1. අවම මිළ කියන්නේ සහතික මිළම තමයි. ඉතිහාසයෙ වගේම හොවියෝ සහ පාරිභෝගිකයන් කබලෙන් ලිපට තමයි. මම අද කියන්නම් මේක නිසා රජයට වී ඇටයක් මිළදී ගන්න බැරි වෙනවා.හාල් මිළ ගැන කවර කතාද.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16