ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගෘහ එක්ක ආදායම් හා වියදම් සමීක්ෂණය නිල වශයෙන් දියත් කර තිබෙනවා.
දිවයින පුරා පිහිටි නිවාසවල පරිභෝජන රටා අධ්‍යයනය කිරීම මෙම සමීක්ෂණයේ අරමුණ බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න පැවසුවේ.
දිවයිනේ සියලුම ප්‍රදේශවලින් ගෘහස්ථ ඒකක 25,000ක නියැදියක් ඔස්සේ මෙම සමීක්ෂණය සිදු කරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1