‘තමුසේ නිකං වීරයෙක් වෙන්න හදන්න එපා.. සරත් වීරසේකර, සරත් ෆොන්සේකාට කියයි…

‘තමුසේ නිකං වීරයෙක් වෙන්න හදන්න එපා.. මමත් යුද්දෙ දිනවපු පස් දෙනාගෙන් කෙනෙක්’ යයි මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

සමගි ජන බලවේගය මේන්තු මන්ත්‍රි සරත් ෆොන්සේකා මහතා සමග පාර්ලිමේන්තුවේ දී ඇති වූ උණුසුම් වාදයකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

https://youtu.be/WHYT1ffv7CE
  1. This 225 are in the noble entity, legislature. Today they do not ve patience to other member even. At this moment we should request Army Commander Shavendra Silva to receive Sri Lanka with pariotric group. Persons are leaving their lives due to irresponsibility of Healh Sector

  2. නිහඩවම සමාජයේ කාර්‍යක්ශම කොටස අකර්මන්‍ය වන මෙම රෝගය සදහා පැහැදිලි විසදුමක් වේනම් එය සතුට පිරි සමාජය යක ආරම්භයයි

  3. මුදලට රණවීරුවන් පාවා දීපු කලවැද්දා  ජාතියෙ ද්‍රෝහියා  හරක් පොන්සේකා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50