එළදෙනුන් පැට වූ ලොරි රථයක් නානුඔය – රදැල්ල කෙටි මාර්ගයේ අනතුරක (ඡායාරූප)

එළදෙනුන් ප්‍රවාහන කළ ලොරි රථයක් නානුඔය – රදැල්ල කෙටි මාර්ගයේ සමර්සෙට් වත්ත ප්‍රදේශයේ දී අද (18) අලුයම අනතුරට ලක්ව තිබෙනවා.

ලොරි රථයට මාර්ගයෙන් ඉවතට පැන වේල්ලක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුව අවස්ථාවේ දී එහි එළදෙනුන් අටදෙනෙක් ප්‍රවාහනය කරමින් සිටි බවයි වාර්තා වුණේ.

අලුයම 1.00ට පමණ සිදු වූ මෙම අනතුරින් ලොරි රථයේ රිය සහායකයා සහ එළදෙනුන් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වැලිමඩ ප්‍රදේශයේ සිට හැටන් දක්වා එළදෙනුන් ප්‍රවාහන කරමින් තිබිය දී මෙම ලොරි රථය අනතුරට ලක්ව තිබෙනවා.

මෙම මාර්ගයේ බර වාහන අනතුරු බහුලව සිදුවීම හේතුවෙන් ඊට බර වාහන ඇතුල් කිරීම තනනම් කර තිබියදීත් ලොරි රථය එම මාර්ගයේ ධාවනය කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

1737166790.mp4 snapshot 02.52.016 scaled
1737166790.mp4 snapshot 01.01.016 scaled
1737166790.mp4 snapshot 00.19.000 scaled
1737166790.mp4 snapshot 01.04.516 scaled
1737166790.mp4 snapshot 01.59.516 scaled
1737166790.mp4 snapshot 02.38.016 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
0
+1
0
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."අනේ බැරිනම් ළදරුවෝ ටික අකුලන් යන්න..
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25