චීන නිල සංචාරය අවසන් කරමින් ජනපති දිවයිනට (ඡායාරූප)

චීනයේ සිදුකළ සිව් දින නිල සංචාරය නිමා කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක අද (17) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබෙනවා.

ජනාධිපතිවරයා ඇතුළු ධූත පිරිස රැගත් චීන ගුවන් සේවයේ සී.ඒ.- 425 දරන ගුවන් යානය අද රාත්‍රි 09.05ට චීනයේ චෙන්ඩු නුවර සිට දිවයිනට පැමිණි බවයි දසත ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.

ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරය සදහා අමාත්‍ය විජිත හේරත් සහ බිමල් රත්නායක යන අය ද සහභාගී වී සිටියා.

චීන රජයේ ජනාධිපති ෂී ජින් පින් මහතා විසින් සිදුකළ ආරාධනයකට අනුවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම නිල සංචාරය සඳහා පසුගිය 13 වනදා දිවයිනෙන් පිටත්ව ගියේ.

  1. චීනාට සුවච කීකරු ගෝලයෝ ඉන්නේ ජේවීපී එකේ නිසා දැන් චීනාට ලංකාව ගිල ගන්න හොදම වෙලාව.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08