UPDATE :ජනපති – චීන ජනපති ව හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට ටික වේලාවකට පෙර චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා හමු වුණා.

එරට වේලාවෙන් අද (15) පස්වරු 05ට දෙරට ජනාධිපතිවරුන් දෙපළ සම්මුඛ වූ බවයි වාර්තා වන්නේ.

මෙම නිල හමුව චීන මහජන ශාලාවේ දී සිදු වුණා.

දෙරට අතර දෙපාර්ශ්වයට ම වැදගත් වන අවබෝධතා ගිවිසුම් කිහිපයක් ද අත්සන් කිරීමට නියමිත ව තිබෙනවා.

එමෙන්ම චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්ත්වය තහවුරු කිරීම ද මෙම සිව්දින නිල සංචාරයේ අරමුණයි.

මේ අතර චීන රජය විසින් දෙරට අතර රාජ්‍ය නායකයින් දෙදෙනාගේ නිල හමුව සඳහා ඉතාමත් අලංකාර ලෙස මහජන ශාලාව සරසා තිබූ අයුරුත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
3
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?