යාපනයේ වෙරළ තීරයට පාවෙමින් ආ අද්භූත නිවස (වීඩියෝ)

යාපනය – වඩමාරච්චි නැගෙනහිර, නාගර්කෝවිල් ප්‍රදේශයේ වෙරළ තීරයට අද්භූත යැයි සැලකෙන කිසිවෙකු නොමැති නිවසක් පාවෙමින් පැමිණ තිබෙනවා.

ජල පහරත් සමග අද අලුයම 3ට පමණ මෙම නිවස ජලයේ පාවෙමින් ගොඩබිමට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මෑත කාලයේ බොහෝ අග්නිදිග ආසියාතික රටවල මුහුදු මට්ටමේ වෙනස්වීම් හේතුවෙන් මුහුදු කුණාටු සහ සුළි කුණාටු ඇති වනවා.

මියන්මාරය, තායිවානය, තායිලන්තය, මැලේසියාව, ඉන්දියාව ආදී රටවලින් මෙම නිවස පැමිණෙන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.

එම නිවස බෞද්ධ ආගමට අයත් සාම්ප්‍රදායික අංග රැසකින් සමන්විත වීම ද විශේෂත්වයක්.

බෞද්ධ සංස්කෘතිය හා ජීවත් වූ කිසිවෙකු මෑතකදී එහි පදිංචිව සිටින්නට ඇතැයි විශ්වාස කළ හැකි යම් යම් උපකරණ ද එම නිවසේ දකින්නට ලැබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30