චීන ජනපති හා මෙරට ජනපති අද පස්වරුවේ හමුවෙයි

චීනයේ නිල සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එරට ජනාධිපති ෂී – ජින් – පිං මහතා අද (15) පස්වරුවේ හමුවීමට නියමිතව තිබෙනවා.

චීන මහජන ශාලාවේ දී චීන ජනාධිපතිවරයා ව මෙරට ජනාධිපතිවරයාට සම්මුඛ වීමට නියමිත ව බවයි ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (14) නිවේදනය කළේ.

චීනයේ ඇරයුමක් මත සිව්දින නිල සංචාරයකට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්ව සිටිනවා.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ චීන ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමට ද අපේක්ෂිතයි.

චීනය බලා මෙරට ජනාධිපතිවරයා පෙරේදා (13) රාත්‍රියේ දී කටුනායක ගුවන් තොටුපොළින් පිටත් ව ගිය අතර එරට වේලාවෙන් ඊයේ පෙරවරු 10.25ට පමණ බීජිං ගුවන්තොටුපොළ වෙත ළඟා වුණා.

චීන සාම්ප්‍රදායිකත්වයට මුල් තැන දෙමින් රාජ්‍ය නායකයෙකුට දෙන ඉහළම ගෞරව ආචාර සහ ආරක්ෂාව මධ්‍යයේ චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය චෙන් ශියාඩොන් මහතා විසින් අනුර කුමාර දිසානායක මහතා ව එරට රජයෙන් පිළිගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20