දුම්රියක් පදවන්න පුහුණුවන සහාය නියාමකවරයෙක්ට දීලා – වීඩියෝව සමාජ මාධ්‍ය කලඹයි

දුම්රිය සහාය නියාමක තනතුරට පුහුණුවන ආධුනිකයෙක් දුම්රියක් ධාවනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල මේ වනවිට සංසරණය වනවා.

මේ සම්බන්ධයෙන් සිදුකළ සොයා බැලීමේ දී අනාවරණය වුණේ රියදුරු පසෙක සිට මෙම ආධුනික සහාය නියාමකට දුම්රිය ධාවනයට අවස්ථාව ලබා දී ඇති බවයි.

කෙසේ වෙතත් එය දුම්රිය ආඥා පනත අනුව ඉතා බරපතළ ගණයේ වරදක් වනවා.

දුම්රියක් වෙනත් පුද්ගලයකු සතු කිරීම ආඥා පනතේ පැහැදිලිවම සටහන් කර ඇත්තේ බරපතල වරදක් ලෙසයි.

මේ සම්බන්ධයෙන් ලොකොමොට්ව් ඔපරේටින් ඉංජිනියස් සංගමය විසින් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාව ලිපියක් මඟින් දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, අනුව එම සංගමය පවසන්නේ මෙම සිදුවීමට හවුකාරී පිරිස් සේවයෙන් පහ කිරීමේ තරම් වරදක් සිදුකර ඇති බවයි.

ලොකොමොට්ව් ඔපරේටින් ඉංජිනියස් සංගමය යොමුකළ ලිපිය මෙතැනින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
3
+1
17
+1
3
+1
2
+1
1
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න - ප්‍රදේශයම කළු දුමෙන් වැසී ගිහින්
01:32
Video thumbnail
හිටපු ආණ්ඩුකාරවරු ආණ්ඩුවෙන් ඉල්ලපු දේ - කවුරු දිණුවත් ප්‍රශ්නයක් නෑ..පළාත් සභා මැතිවරණය තියන්න
12:12
Video thumbnail
හැමදේම හොරකම් කරන කාලයේ බිම වැටිලා තිබ්බ සල්ලි අයිතිකාරයටම දුන්න උතුම් ක්‍රියාව.."ළමයිට බොහොම පින්."
04:06
Video thumbnail
වචන දෙනකොට හරියට දෙන්න ඕනි..නැත්තම් ගමට එන්න වෙන්නේ නැ - ණය අරගෙන ලොකු ලොකු දෙවල් කරලා
07:41
Video thumbnail
චමරි අතපත්තු සංවේදී වී කිව්ව දේ - ශෂිණි අවාසනාවකට ආබාධයකට ලක්වුණා - එයාට තරඟ කරන්න බෑ
08:23
Video thumbnail
දසවන ජනාධිපතිවරු ගැන දුමින්ද කිව්ව දේ - ඔක්කොම යාළුවෝ..නාමල් වෙනස් වෙමින් යනවා
06:02
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13