සිංගප්පූරු ජනපති ලබන බදාදා නවදිල්ලියට

සිංගප්පූරුවේ ජනාධිපති තර්මන් ෂන්මුගරත්නම් ලබන බදාදා (ජනවාරි 15) ඉන්දියාවට පැමිණීමට නියමිතයි.

එය දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 60 වන වසරෙහි වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

රාජ්‍ය තාන්ත්‍රික මූලාශ්‍ර ANI වෙත පවසා තිබුණේ මෙම සංචාරය බලශක්තිය, කාර්මික උද්‍යාන වැනි සාම්ප්‍රදායික නොවන සහයෝගීතා ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් ඉන්දීය-සිංගප්පූරු සබඳතා නව තලයකට ගෙන යාමට අපේක්ෂා කරන බවයි.

මීට පෙර 2024 වසරේ සැප්තැම්බර් මාසයේ දී අගමැති මෝදි සිංගප්පූරුවේ නිල සංචාරයක නිරත වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58