මෙරට තුළ වාහන සඳහා පවතින මිල ගණන් කෘත්‍රීමව නියම වූ මිල ගණන් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසනවා.
එලෙස කෘත්‍රීමව නියමව ඇති මිල ගණන් සත්‍ය මිල ගණන්වලට වඩා සිව් ගුණයකින් පමණ ඉහළ බවයි මහාචාර්යවරයා සඳහන් කළේ.
මේ අතර මෙරට බැංකු පොළී අනුපාතය ඉතා පහළ අගයක පතින අවස්ථාවක රටේ අවශ්‍යතාවය තේරුම් නොගෙන වාහන ආනයනය කළහොත් රට තුළ යළිත් විදෙස් විනිමය අර්බුදයක් ඇතිවන බවයි ඔහු අනතුරු අඟවා සිටියේ.
එමෙන්ම රජය විසින් වාහන ආනයනය කිරීමේ දී රජය විසින් අයකරන බදු අනුපතිකයන් ඉහළ දැමීමක් සිදුකළ ද, වර්තමානයේ රට තුළ පවතින වාහනවල මිල ගණන්වල විශාල වෙනස්කම් සිදුවීමේ හැකියාවක් නොමැති බවයි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසා සිටියේ.














Ane api kara gaththa deyak meyalata deela!! hena gahapiyaw thopita JVP ekata kela welama pala
පලයන් බූරුවා යන්න උඹ කොහෙද යකෝ ඡන්දෙ දුන්නේ ගිහින් පස්ස ලෙවකාපන් ජපක්ෂලා ගේ.