අවසර හිමි වූ කාලසීමාවේ ආනයන කළ සහල් ගැන අනාවරණයක්

පෞද්ගලික ආනයනයකරුවන්ට සහල් ආනයනය සඳහා ලබා දී තිබූ කාලය ඊයේ (10) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.

ඒ, අනුව එම කාල සීමාව තුළ මෙරටට ආනයන කර, නිශ්කාෂනය කර ඇති සමස්ථ සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 167,000 ක් බවයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ.

මෙම තොගය අතර කැකුලු සහල් මෙට්‍රික් ටොන් 66,000ක් සහ තැම්බූ සහල් මෙට්‍රික් ටොන් 101,000ක් වනවා.

රට තුළ ඇතිව තිබූ සහ හිඟය සහ මිල ඉහළ යෑමට පිළියමක් ලෙස සහල් ආයනය සඳහා පෞද්ගලික ආනයනකරුවන්ට සහල් ආනයනය සඳහා අවසර ලබා දෙනු ලැබුවා.

ඒ, සඳහා 2024 දෙසැම්බර් මස 02 වනදා රැස් වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද හිමි වූ අතර, ඒ අනුව ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමකින් තොරව පසුගිය දෙසැම්බර් 20 වනදා දක්වා සහල් ආනයනය සඳහා අවසර ලබා දුන්නා.

කෙසේ වෙතත් එම අවසරය ඊයේ (10) මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කිරීමටයි පසුව රජය තීරණය කරනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57
Video thumbnail
කථානායකට කියලා දෙන්න ගිය අර්චුනා හොඳම එකෙන් අහගයි
00:50
Video thumbnail
පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු අය දැන් කියනවා අපි සෙංකෝලය උස්සනවලු
01:35
Video thumbnail
උසස්වීම් බලාගෙන විනිසුරුවන් ආණ්ඩුවට සපෝට් එක දෙනවා ද..?
08:30
Video thumbnail
අභීතගේ සමාජ මාධ්‍ය සංවාදය ගැන පොහොට්ටුව පිළිතුරු දෙයි - පක්ෂයේ අනුග්‍රහය මත තිබ්බ දෙයක් නෙවෙයි
02:19
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට නාමල් රිදෙන්නම දෙයි
09:51
Video thumbnail
Covid කාලයේ මේ ආණ්ඩුව තිබ්බනම් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි - ආණ්ඩුවේ අයට කිසිම දැණුමක් නෑ
03:23
Video thumbnail
කොරියානු හිටපු තානාපතිවරයා සහ නාමල් අතර විශේෂ හමුවක් - මහින්දගේ කාලයේ කළ වැඩ ගැනත් හොඳ කියයි
02:05
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන උඩුයටිකුරු වුණු මෝටර් රථය
00:59