එජාප යේ මහලේකම් පුටුවේ තලතා උත්සවශ්‍රීයෙන් වැඩ අරඹයි (වීඩියෝ)

එක්සත් ජාතික පක්ෂයේ නව මහලේකම් ලෙස පත් වූ හිටපු මන්ත්‍රිනී තලතා අතුකෝරළ මහත්මිය සිය ධුරයේ වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා.

අද (10) පෙරවරුවේ ඇය සිරිකොත පිහිටි පක්ෂ මූලස්ථාන කාර්‍යාලයේ දී මහලේකම් ධුරය භාරගත් බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙම පත් කිරීම පසුගිය සතියේ දී පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරනු ලැබුවා.

මෙම අවස්ථාවට එම පක්ෂයේ ප්‍රබලයින් රැසක් ද එක් ව සිටි අතර මහ සංඝරත්නයේ ආශිර්වාද මැද තලතා අතුකෝරළ මහත්මිය සිය නව තනතුර භාර ගත්තා.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා ලෙස මීට පෙර කටයුතු කළේ හිටපු මන්ත්‍රී රංගේ බණ්ඩාරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03