ඉන්දියාවෙන් පළමුවරට HMPV වෛරස ආසාදිතයින් තිදෙනෙක් – තිදෙනාම ළදරුවන්

චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින HMPV වෛරස ආසාදිතයින් තිදෙනෙක් පළමුවරට ඉන්දියාවෙන් හඳුනාගෙන තිබෙනවා.

මෙලෙස HMPV වෛරස ආසාදනය වී ඇත්තේ ළදරුවන් තිදෙනෙකුට බවයි තොරතුරු වාර්තා වන්නේ.

ළදරුවන් දෙදෙනෙක් බැංගලෝරයෙන් සහ තවත් ළදරුවෙක් අහමදාබාද් වලින් මෙලෙස හමුව ඇති අතර, ඔවුන්ගේ වයස මාස 03, මාස 08 සහ මාස 02ක් බවයි අනාවරණය වී ඇත්තේ.

ආසාදිත ළදරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට වෙනත් අයට කලාපවලින් හෝ රටින් නිරාවරණය වීම බැහැර කරන මෑත කාලීන සංචාරක ඉතිහාසයක් නොමැති බවයි වාර්තා වන්නේ.

පෙනහළු සහ ශ්වසන මාර්ගයට බලපාන මෙම වෛරසය කුඩා දරුවන්ට වැඩිහිටියන්ට සහ ප්‍රතිශක්තිකරණය දුර්වල පුද්ගලයින්ට බලපාන බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් ඉන්දීය සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශයට අනුව ඉන්දියාවේ වත්මන් නිරීක්ෂණ දත්ත මගින් ශ්වසන ආසාදනවල අසාමාන්‍ය වැඩිවීමක් පෙන්නුම් කරන්නේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ කාලේ මහ බැංකුවට කෙ#යා..අනුරගේ කාලයේ භාණ්ඩාගාරයට කෙ#යා..ආණ්ඩුවේ හොරු ඉන්නේ ඇතුළෙම තමයි
05:08
Video thumbnail
ඉන්දුනීසියාවේ සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදෙස් ඇමතිවරු හමුවෙයි
02:03
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56