ප්‍රකට දේශපාලනඥයෙකු වූ ජේ.ආර්.පී. සූරියප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන් ම විශිෂ්ට ලේඛකයෙකු, දේශපාලන විචාරකයෙකු වූ ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද (02) පෙරවරුවේ ඒ මහතා රෝහල්ගත ව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

කලක් මෙරට පාර්ලිමේන්තුවේ ද කැපී පෙනෙන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ සූරියප්පෙරුම මහතා හිටපු විශ්වවිද්‍යාල ආචාර්‍යවරයෙකු ද වනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් දේශපාලනයට පිවිසි ඒ මහතා 1928 ජුනි මස 08 වැනි දින උපත ලැබුවා.

ඒ මහතා වෘත්තියෙන් ගුරුවරයෙකු ද වුණා.

විවිධ රූපවාහිනී, ගුවන් විදුලි නාලිකාවල දේශපාලන විචාරකවරයෙකු, අර්ථ ශාස්ත්‍රඥයෙකු ලෙසට ද සූරියප්පෙරුම මහතා කටයුතු කළ විද්වතෙකු ලෙසයි පිළිගැනෙන්නේ.

අභාවප්‍රාප්ත වන විට ඒ මහතා පසුවූයේ 96 හැවිරිදි වියෙහි යි.

  1. Long before joining the United People’s Freedom Alliance(UPFA), at the General Election in 1970, Mr Sooriyapperuma contested as the UNP candidate for the Attanagalla Electorate against Ms Sirimavo Bandaranaike, and lost. As I belive he contested the General Elections even in 1965 and lost.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30