රේගුව ආදායම් ඉලක්කය වෙත ලංවෙයි

රජය විසින් මෙම වසරේ දී ශ්‍රී ලංකා රේගුවට ලබා දී තිබූ බදු අදායම් ඉලක්කය කරා ළඟා වීමට මේ වනවිට හැකිව ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ පවසනවා.

මෙම වසරේ දී රුපියල් බිලියන 1,533ක අදායම් ඉලක්කයක් රජය විසින් ශ්‍රී ලංකා රේගුව වෙත ලබා දී තිබූ අතර, මේ වනවිට රුපියල් බිලියන 1500ක බදු ආදායමක් උපයා ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා අද (30) සඳහන් කළේ.

මෙරට ඉතිහාසයේ රේගුව විසින් එකතු කර ගන්නා ලද ඉහළම බදු ආදායම මෙය බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර රථ වාහන ආනයනය ආරම්භ කිරීමත් සමඟ ඉදිරියේ දී රජයට වැඩි බදු ආදායමක් එකතුකර ගත හැකි බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ..වැඩ බැරි ටාසන්ලා තනතුරු ගත්තම ඔහොම තමයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19
Video thumbnail
මෙයාලට බලය දුන්නේ ඒකාධිපති රටක් හදන්න නෙමෙයි
07:48
Video thumbnail
සු#නාමි ඛේදවාචකය සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක්
01:13
Video thumbnail
ඊශ්‍රායෙල් තානාපතිට කට උත්තර නැතිකළ අපේ කොල්ලෝ
09:26
Video thumbnail
සජිත්ව වටකරගෙන මිනිස්සු දුක කියයි
05:19


?