ලොව වේගවත්ම අධිවේගී දුම්රිය චීනයෙන්

චීනය ලොව වේගවත් ම අධිවේගී දුම්රියේ මූලාකෘතිය පසුගිය දා බෙයිජිංහි දී එළි දක්වා තිබෙනවා.

අංක CR450 දරන එම දුම්රියෙහි ධාවන වේගය, බලශක්ති ධාරිතාව, මැදිරිවල ශබ්ද පාලන සහ තිරිංග දුර වැනි ප්‍රධාන දර්ශක ජාත්‍යන්තර වශයෙන් ප්‍රමුඛ වන බව ද වාර්තා වනවා.

මෙම අධිවේගී දුම්රිය පරීක්ෂණ තත්ත්වය යටතේ පැයට කිලෝමීටර් 450 ක වේගයක් පෙන්නුම් කර ඇති අතර, සාමාන්‍ය ධාවන වේගය පැයට කිලෝමීටර් 400ක්.

මෙම දුම්රිය නුදුරු අනාගතයේ දී වාණිජ මට්ටමට රැගෙන ඒමෙන් පසු, අදාළ ස්ථාන අතර ගමනාගමනය සඳහා ගත වන කාලය සම්පිණ්ඩනය කළ හැකි අතර, එමගින් මගීන්ගේ ගමන් සඳහා වැඩි පහසුවක් හා කාර්යක්ෂමතාවයක් ගෙන එනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

මෙහි සුවපහසු බව ඉතා ඉහළ අතර, මැදිරිවල සේවා අවකාශය 4% කින් වැඩි වීමෙන්, විවිධාංගීකරණ, පහසුකම්, සහ ස්වයංක්‍රීය සේවාවන් ද මගීන්ට සැපයිය හැකි වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44