ලබන වසරේ විශ්‍රාම වැටුප් ගෙවන දිනයන් මෙන්න

ලබන 2025 වසරේ විශ්‍රාම වැටුප් ගෙවන දිනයන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

චක්‍රලේඛයක් මඟින් මෙම දිනයන් ප්‍රකාශයට පත්කර ඇති අතර; ජනවාරි, පෙබරවාරි, මාර්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාසයන්වල විශ්‍රාම වැටුප් ගෙවනු ලබන්නේ 10 වනදාටයි.

එමෙන්ම අප්‍රේල්, මැයි, ජුනි සහ ජූලි යන මාසයනවල 09 වනදාට විශ්‍රාම වැටුප් ගෙවන බවයි අදාළ චක්‍රලේඛය මඟින් දක්වා ඇත්තේ.

මේ අතර අගෝස්තු මාසයේ දී පමණක් 07 වනදාට විශ්‍රාම වැටුප් ගෙවීම් කරන බවයි එම චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16