ඇමරිකා හිටපු ජනාධිපති ජිමී කාටර් අභාවප්‍රාප්ත වෙයි

ඇමරිකා එක්සත් ජනපදයේ 39 වැනි ජනාධිපති ජිමී කාටර් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ජෝර්ජියාවේ ප්ලේන්ස් හි පිහිටි ඔහුගේ නිවසේ දී ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අභාවප්‍රාප්ත වන විට ඔහුගේ වයස අවුරුදු 100ක්.

1924 ඔක්තෝබර් මස පළමු වනදා උපත ලබා ඇති ජිමි කාටර් ජනාධිපතිවරයා නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලබා තිබෙනවා.

ඔහු 1977 සිට 1981 දක්වා කාලය තුළ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස කටයුතු කළා.

මේ වසරේ ඔක්තෝම්බර් පළමු වනදා 100 වැනි උපන්දිනය සැමරූ කාටර්; එක්සත් ජනපද ඉතිහාසයේ දීර්ඝතම කාලයක් ජීවත් වූ ජනාධිපතිවරයා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32