එක්කෝටියකට වැඩි කෙකේන් සමඟ විදෙස් කතක් කටුනායක දී කොටු (ඡායාරූප)

රුපියල් එක්කෝටි හතලිස් දෙලක්ෂයක් පමණ වටිනාකමකින් යුත් කෙකේන් මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මලු තුළ සඟවා රට තුළට රැගෙන යාමට තැත්කළ විදෙස් ජාතික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන්තොටුපොළ හරිත මාවත ඔස්සේ පිටතට යාමට උත්සාහ කළ මෙම ඝානා ජාතික කාන්තාව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අද (29) අලුයම අත්අඩංගුවට ගවන ඇති බවයි වාර්තා වුණේ.

මෙම කාන්තාව දකුණු අප්‍රිකානු විදේශ ගමන් බලපත්‍රයකින් අද (29) අලුයම 1.50ට පමණ කටාර් ගුවන් සේවයට අයත් QR 658 දරණ ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණ තිබුණා.

ඇය විසින් රැගෙන ආ ගමන් මලු 02ක් තුළ මෙම කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04යි ග්‍රෑම් 068ක ප්‍රමාණයක් සඟවා තිබිය දී
රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු විදෙස් ජාතික කත 41 හැවිරිදි තැනැත්තියක් වනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම කාන්තාව සහ මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අභිරහස් ලෙස එළොව ගිය කපිලගේ පශ්චාත් ම#ණ පරීක්ෂණ ඇරඹෙයි..අරවින්ද ද සිල්වාත් ඇවිත්
01:11
Video thumbnail
18.2%කින් ආයේ විදුලි බිල වැඩි කරන්න යන්නේ ?..විදුලි බිල මාසෙන් මාසෙට වැඩි කරනවා
02:58
Video thumbnail
Kasthirama | රටම කැළඹු හෙළිදරව්ව සිදුකළ “Free Lawyers සංවිධානය සමඟ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:02:21
Video thumbnail
දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි..අකුණු අනතුරු ඇතිවීමේ අවදානමක්
04:14
Video thumbnail
නාමල් - මහින්ද යුගයක් 2029 දී අපි හදනවා..කෝ මාර වැඩක්නේ..ගෙනාපු නැති බඩුවකට අල්ලස් දීලාලු
02:58
Video thumbnail
මාලිමාවේ අය රැස්වීමක් කළොත් ලොකු අවුලක්..මුන් බොරු කියන විදියට - අකුණුත් ගහනවා
01:29
Video thumbnail
"දෙයියනේ..වතුර ගහලා"අධික වර්ෂාවෙන් වැල්ලවායේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි
01:24
Video thumbnail
පොහොර ප්‍රවාහනය කල ටිපර් රථයක් ගසක අත්තක ගැටී පෙරලෙයි..පොහොර මලු ඔක්කොම පාර පුරා
01:19
Video thumbnail
එයාද නඩු තීන්දු දෙන්නෙ ? හැකර් තමා එයා..කෙඳිරිගාලා හරියන්නේ නෑ..නාමල් සැරටම කිව්ව දේ
04:50
Video thumbnail
නාමල් මහ වැස්සේ තෙමීගෙන දොම්පෙට ගිය හැටි..පස් පව්වලින් වැලකෙන අපේ නායකයා..ජය
02:08