සර්බයිජාන් ගුවන් යානය කඩා වැටීම ගැන රුසියාවට චෝදනාවක්

පුද්ගලයන් 38 දෙනෙකුට මරු කැඳවමින් පසුගිය 25 වනදා සර්බයිජාන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් කඩා වැටීමට
රුසියාව වගකිව යුතු බවට එක්සත් ජනපද ධවල මන්දිර ප්‍රකාශක ජෝන් කර්බි පවසනවා.

මේ අතර ධවල මන්දිර ප්‍රකාශක ජෝන් කර්බි වැඩිදුරටත් සඳහන් කළේ අනතුර පිළිබඳ විමර්ශනයට අමෙරිකා එක්සත් ජනපදය සහාය ලබා දුන් බවයි.

අසර්බයිජාන් ගුවන් සේවයට අයත් J2-8243 යානය අනතුරට ලක් වන විට එහි මගීන් 67 දෙනෙකු ගමන් කරමින් සිටි බව සඳහන්.

මෙම යානය කැස්පියන් මුහුද හරහා කසකස්තානයට හරවා යැවීමට පෙර චෙච්නියාවට ගොඩබෑමට උත්සාහ කිරීමේ දී යානය රුසියානු ගුවන් ආරක්ෂක පද්ධතිවල ප්‍රහාරයන්ට ලක්ව ඇතැයි සැලකෙන්නේ.

මෙම චෝදනාවට අදහස් දැක්වීම ක්‍රෙම්ලිනය ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වනේ.

කෙසේ වෙතත් අසර්බයිජානය මේ සම්බන්ධයෙන් තාමත් රුසියාවට කිසිඳු චෝදනාවක් කර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41