Empty Ad
AFC Banner
AFC Banner

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි වන හරිම දවස ගැන දැනුම්දීමක් (වීඩියෝ)

ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට රාජ්‍ය සේවකයින්ගේ වැටප වැඩි කිරීම අනිවාර්යයෙන්ම සිදු කරන බව කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය මගින් පවත්වනු ලැබූ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

නව රජයේ අයවැය ලබන වසරේ අප්‍රේල් මාස සිට ක්‍රියාත්මක වන බවත් එමඟින් වැටුප් ඉහළ දැමීමට කටයුතු කරන බවත් ඔහු කියා සිටියා.

ආර්ථික අර්බුදය හේතුවෙන් තවදුරටත් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන ලබාදීමට කටයුතු කරන බවයි, මහින්ද ජයසිංහ මහතා අවධාරණය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Breaking News🛑 පාරිභෝගික අධිකාරිය ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් #breakingnews
05:04
Video thumbnail
මරදානේ සැප දෙන නංගිලයි හොරුයි ගහන ගේම් එක පොලිසියට නොපෙනෙන හැටි බලන්නකෝ
08:29
Video thumbnail
පාසල් ගුරුවරුන්ට ආය සෙල්ලම් බෑ - ටියුෂන් කළොත් වෙන දේ මෙන්න
04:18
Video thumbnail
රට හැර ගිය උගතුන්ට රටට එන්න ආණ්ඩුවෙන් යළිත් ආරධනා
02:38
Video thumbnail
රෝහල් නැව බලන්න අගමැතිනිය යයි
03:09
Video thumbnail
ප්‍රියා සූරියසේනගේ පුතු සහ බිරිඳ සංවේදී වෙමින් ප්‍රියා අන්තිමට කියපු දේ මාධ්‍යට කියපු හැටි
06:14
Video thumbnail
ඉරිදට ටියුෂන් නවතී ? දහම් පාසැල් අනිවාර්ය වෙයි ?
05:16
Video thumbnail
කුස්සිය පුපුරයි - කන්තා හඬක් ආණ්ඩුව නැත්තටම නැති කරයි
03:10
Video thumbnail
බඩු ගන්න කොටුවට ආවට කමක් නෑ - ලඟ තියෙන බඩුත් පරිස්සම් කරගන්න
01:57
Video thumbnail
තෙලිජ්ජවිල ගිහිං කෙල්ලෙක් එක්ක කතා කළොත් මල පනින මැරයෝ
16:29

?