Empty Ad
AFC Banner
AFC Banner

අයහපත් කාළගුණයෙන් සිදු වූ වගා හානිවලට වන්දි ලැබෙන්නේ මෙහෙමයි

අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් සිදු වූ වගා හානි වෙනුවෙන් ගොවීන්ට වන්දි ගෙවීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය තීරණයක් ගෙන තිබෙනවා.

ඒ, අනුව වී වහාව සඳහා අක්කරයකට උපරිම වශයෙන් රුපියල් 40,000ක හානිපූර්ණයක් ලබාදීමටයි අනුමැතිය හිමිව ඇත්තේ.

ඊට අමතරව බඩ ඉරිඟු, මිරිස්, අර්තාපල්, ලොකු ළුණු සහ සෝයා බෝංචි සඳහා ද අක්කරයකට රුපියල් 40,000ක හානිපූර්ණයක් ද ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

03 3
04 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?