හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන අද (23) සර්වජන බලයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා.
එම පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් ඔහුව පක්ෂයේ නායකත්ව මණ්ඩලයටද පත්කර ඇති බවයි වාර්තා වුණේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ එස්. එම්.චන්ද්‍රසේන පසුගිය මහ මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තරග කළා.













