වසරේ ගත වූ කාලය තුළ රිය අනතුරුවලින් 2,243 කට දිවි අහිමිවෙයි

මෙම වසරේ ජනවාරි පළමු වනදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 2,243 දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

පොලිසිය පවසන්නේ එම කාලසීමාව තුළ රිය අනතුරු 22,967ක් සිදුව ඇති අතර, මාරක අනතුරු 2,141ක් ඒ අතර වන බවයි.

එම කාලසීමාව තුළ වාර්තා වී ඇති සුළු අනතුරු සංඛ්‍යාව 9,127ක්.

එමෙන්ම බරපතල ගණයේ අනතුරු 6,500ක් ද වාර්තා වී ඇතැයි පොලිසිය සඳහන් කළා.

මේ අතර ඊයේ (21) දිනයේ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් පස්දෙනෙක් මියගොස් 56 දෙනෙකු තුවාල ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28