ඉන්දීය ක්‍රිකට් තරුව රොබින් උතප්පා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රොබින් උතප්පා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඔහු විසින් පවත්වාගෙන යනු ලබන ඇඟලුම් ආයතනයක සේවකයන්ගේ අර්ථසාධක අරමුදලේ දායක මුදල් සම්බන්ධයෙන් වංචාවක් කළ බවට ඔහුට චෝදනා එල්ල තිබෙනවා.

ඒ, අනුව රොබින් උතප්පා අත්අඩංගුවට ගැනීමට මෙලෙස වරෙන්තු නිකුත් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

තම ඇඟලුම් ආයතනයේ සේවකයන්ගේ වැටුපෙන් අර්ථසාධක අරමුදල් කපා හැර එම මුදල් ඔහු සේවකයන්ගේ ගිණුම්වලට තැන්පත් නොකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ ,අනුව රුපියල් ලක්ෂ 24කට ආසන්න මුදලක් අර්ථසාධක අරමුදලට ගෙවීමට ඔහුට දෙසැම්බර් 27 දක්වා කාලය ලබා දී ඇති අතර, එසේ ගෙවීම් නොකරන්නේ නම් අත්අඩංගුවට ගැනීමට මෙලෙස වරෙන්තු නිකුත් කර ඇති බව සඳහන්.

රොබින් උතප්පා බැංගලෝර් හි පිහිටි Centaurus Lifestyle Brands Pvt Ltd හි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආදරය වැඩසටහන ඉතාම සාර්ථකව කරගෙන යනවා..ආණ්ඩුවට පුළුවන් මිත්‍රශීලි රටවලින් උදව් ඉල්ලන්න
05:43
Video thumbnail
රාජපක්ෂලා දැන් නිහඬයිද ?"නිහඩ නෑ අපි යුතුකම් වගකීම් කරනවා"..චමල් රාජපක්ෂ හිනාවෙවී කිව්ව දේ
04:59
Video thumbnail
රන්වල හදිස්සියෙන් ගිහින් තියෙන්නේ ජපන් උපාධි සහතිකය පෙන්නන්න..අකරතැබ්බය අස්සේ ඒකත් නැතිවෙලා
03:01
Video thumbnail
චන්ද්‍රිකා දුන්නේ පදනමට ලැබෙන මුදල්නේ..මට එහෙම එකතුවෙන පදනමක් නෑ..ඇසූ ප්‍රශ්නයට මෛත්‍රීපාල කිව්ව දේ
06:13
Video thumbnail
ඉදිරියේදී කාළගුණය වෙනස්ම අතකට හැරෙයි..ඉදිරියේදී කාළගුණය වෙනස්ම අතකට හැරෙයි
08:41
Video thumbnail
ලන්සාගේ ගෙදරට මහින්ද හෙළිකොප්ටරෙන් යන්නේ නිකන් නෙවෙයි..දේශපාලනය පාතාලයට රැකවරණය දුන්න හැටි මෙන්න
13:40
Video thumbnail
වාද්දුව වාහන සේවා මධ්‍යස්ථානයක දෙපිරිසක් අතර දැඩි උණුසුමක්.."මේක මගේ ගම..මම මේකෙ මන්ත්‍රී කෙනෙක්"
02:22
Video thumbnail
අපි NPP එක පරාජය කළා..මට හරිම සන්තෝසයි..රත්නපුර ම.නගර සභාවේ මාලිමාවේ මංගල අයවැය පරාද වෙයි
11:36
Video thumbnail
මාදෙනියට ගිය නාමල්ව දැක්ක මිනිස්සු නාමල්ව වටකරගෙන දුක කියයි.."මුන්ට බැනලත් බෑ නොබැනත් බෑ"
05:02
Video thumbnail
ආණ්ඩුවේ අය ආපදාව විහිළුවට අරගෙන..ජනතාව අදටත් කඳවුරුවල..මේ අහිංසක ජනතාව ගම්වලට යවන්න
04:53


?