රංගන ශිල්පිනී මහේෂි මධුශංකාගේ සැමියා රක්ෂිත බන්ධනාගාරයට

ප්‍රසිද්ධ රංගන ශිල්පිනී මහේෂි මධුශංකාගේ සැමියා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිසිය මගින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මහේෂි මධුශංකාගේ සැමියා කළුබෝවිල රෝහලට ඇතුළත්ව සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

අද (20) දින නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කළ ඔහු ලබන 30 වනදා දක්වා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

නිවසේ ඇතිවූ පවුල් ආරවුලක් සම්බන්ධයෙන් රංගන ශිල්පිනිය පොලිස් හදිසි ඇමතුම් අංකයට සිදුකළ පැමිණිල්ලක් අනුව ඒ පිළිබඳව විමර්ශනය සඳහා පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුටයි සැකකරු මෙලෙස පහර දී ඇත්තේ.

පහරකෑමට ලක් වූ එක් පොලිස් නිලධාරියෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
6
+1
111
+1
7
+1
6
+1
2
+1
41
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුජිබුර්ගෙන් ආණ්ඩුවට යෝජනාවක් - මුදල් අමාත්‍යංශයේ ලේකම්ව අයින් කරන්න
05:29
Video thumbnail
මහා මංකොල්ලයට ජනාධිපති සෘජුව වගකිව යුතුයි
06:42
Video thumbnail
රු 1000කට අපි නැමෙන්නේ නෑ - අවංකව රාජකාරි කරන්නේ හරිද
02:39
Video thumbnail
අපිට චෝදනා කරන්න විපක්ෂයට මොකුත් නෑ
07:40
Video thumbnail
කථානායකකම පැත්තක තියලා දොස්තරකම අතට ගත්ත තුන්වැනි පුරවැසියා
01:39
Video thumbnail
ගෙයක් කොල්ලකාලා බඩු ටික බිරිඳටයි අනියම් බිරිඳටයි බෙදලා දීපු හිටපු ප්‍රා.සභා මන්ත්‍රීවරයා
01:26
Video thumbnail
බස් රථ තුනක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්
01:02
Video thumbnail
තුවක්කු පෙන්නලා අර්චුනා කාන්තාවන්ට තර්ජනය කළ හැටි
00:59
Video thumbnail
විදුලි වැට කඩාගෙන වන අලි ගමට කඩා පනින හැටි
01:23
Video thumbnail
මේ ආණ්ඩුවට ඡන්දේ දීපු මිනිස්සු අද ලැජ්ජා වෙනවා - හරිමගට ගන්න බෑ
06:10