පරණ යකඩ ගොඩවල් විකුණන්න ලංගම සැරසෙයි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඉවත් කරන ලද බස් රථවල අමතර කොටස් සහ පරණ යකඩ අලෙවි කිරීමට තීරණය කර තිබෙනවා.

ලංගම බස් ඩිපෝ පරිශ්‍ර තුළ තැන් තැන්වල පරණ යකඩ ගොඩගසා ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන පවසනවා.

ඩිපෝවල පිරිසිදුකම පවත්වාගෙන යාමට මෙය විශාල බාධාවක් වී ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.

ක්‍රමානුකූල ටෙන්ඩර් ක්‍රියාවලියක් හරහා එම සියලුම පරණ යකඩ අලෙවි කිරීමට තීරණය කර ඇති අතර, එලෙස අලෙවියෙන් ලැබෙන ආදායම ඩිපෝ නවීකරණය සඳහා යොදවන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

  1. නියමයි.. CTB වැඩි කරන්න. 231 පාරට බස් එකතු කරන්න. අපේ පාරේ පෞද්ගලික බස් ගොඩක් දූෂණය වංචාව කරනවා. ඒ හින්දා පෞද්ගලික බස් හිමියන්,පෞද්ගලික බස් රියදුරන් සහ කොන්දොස්තවරුන් ගැන විනය ක්‍රියාමාර්ග ගන්න. Private බස් විතරක් නෙමේ CTB බස් වැඩියෙන් දාන්න..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30